රජරට විද්‍යාලය සිය 78 වන ස්වර්ණමය පරිච්ජේදය මෙසේ ඇරඹූ වගයි.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද ‌ක‌ොළ සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන් ලාංඡනය‌ේ , පාසල් ධජය‌ේ හා ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.