රජරට විද්‍යාලය සිය 78 වන ස්වර්ණමය පරිච්ජේදය මෙසේ ඇරඹූ වගයි.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

සැරදේ රජරට විදුහල් මාතා
හිරු සඳු අහසේ නැගෙන තුරා
ජය දද බන්දා හොඳ නම රන්දා
සැරදේ විදුහල් මාතා..... 

 

රජරට ජීවය මහ වැව් සිප එන
සුළඟින් මුමුණයි හෙළ ඉතිහාසය
නිදි හැර දෙස බස රස නිති රැකුමට
වඩවයි ඔද සිසු හද අභිමානය
 

සැර දේ රජරට විදුහල් මාතා.......
 

රජරට විදුහල් මව් සෙවණේ හිඳ
හැදෙමු වැඩම හෙළ සිරිතට විරිතට
ශිල්ප ලබා රට ගොඩනැගුමට යන 
අපි වෙමු පෙරමුණ යන දරුවෝ

 

සැරදේ රජරට විදුහල් මාතා......