රජරට විද්‍යාලය සිය 78 වන ස්වර්ණමය පරිච්ජේදය මෙසේ ඇරඹූ වගයි.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

පූජ්‍ය මැදිරිගිරියේ විමලසාර හිමි

නූතන අධ්‍යාපන ප්‍රවණතා අනුව ඩිජිටල් කරණය වන ලෝකයක තාක්ෂණික වශයෙන් ධනාත්මක සංකල්පයක් පෙරදැරිව තාක්ෂණික දැනුමෙන් පාසල් දරුවන් සන්නද්ධ කිරීම ඉතා වැදගත් කොට සලකමි.
විද්‍යාලයේ මාධ්‍ය ඒකකය මැදිහත්වීමෙන් පාසල් තොරතුරු වඩාත් ඵලදායී ලෙස  සන්නිවේදනය කිරීම සඳහා සැලසුම් කරන ලද පාසල් වෙබ් අඩවිය පාසල ලෝකයට විවර කරනු ලබන දොරටුව ලෙස සඳහන් කරමි.   

පූජ්‍ය මැදිරිගිරියේ විමලසාර හිමි
නියෝජ්‍ය විදුහල්පති
පො/රජරට ජාතික පාසල..