රජරට විද්‍යාලය සිය 78 වන ස්වර්ණමය පරිච්ජේදය මෙසේ ඇරඹූ වගයි.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

ආරම්භ වූ දිනය 1946/09/22
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 20011
සංගණන අංකය 20011
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත උතුරු මැද පළාත
දිස්ත්‍රික්කය පොළොන්නරුව දිස්ත්‍රික්කය
කලාපය හිඟුරක්ගොඩ
කොට්ඨාසය හිඟුරක්ගොඩ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හිඟුරක්ගොඩ
ග්‍රාම සේවක වසම උල්කටුපොත
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 77
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 58
2024 අප්‍රේල් මාසයට මුළු ශීෂ්‍ය ගණන 1910
2024 අප්‍රේල් මාසයට මුළු ගුරුවරු ගණන 97
පාසලේ වර්ණය කහ,කොළ