mihin.jpg
20240814_1738212.jpeg
20240814_1746432.jpeg
20240813_1401492.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

READMORE
READLESS

මිණිහිරි ප්‍රදේශයේ මිණිහිරි වෑ දියෙන් සශ්‍රීක වන්නා වූ භූමියක සිත ඇද බැඳ තබා ගන්නා පරිසරයක පිහිටා ඇති අප පාසල ප්‍රදේශයේ ඉමහත් ජනාදරයට පාත්‍ර වූ මිශ්‍ර පාසලකි. ප්‍රදේශයේ දූ දරුවන්ගේ නැණ ගුණ ඔප් නම්වමින් විශිෂ්ට දරු පිරිසක් සමාජයට දායාද කළ විදුහලක් ලෙස රජරට විද්‍යාලය හැඳින්විය හැකිය. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර අප පාසලයෙහි උසස් පෙළ විෂය ධාරාවන් ලෙස විද්‍යා,ගණිත, තාක්ෂණ,වාණිජ හා කලා විෂයන් හැදෑරීමට අවස්ථාව ලැබී ඇත. දැඩි කැපවීමකින් යුතු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයකින් හෙබි අප පාසල අධ්‍යාපන කලාපය තුළ හොඳ ප්‍රතිඵල පෙන්වමින් ක්‍රියාත්මක වන විශිෂ්ට පාසලක් වෙයි.

නිපුණතා සපිරි රජරැටියන් සමඟ තිරසර ශ්‍රී ලාංකීය සමාජ‍යේ විශිෂ්ටත්වය වෙත එළඹීම.

දැක්ම

සහ

මෙහෙවර

විද්‍යාලීය මානව,භෞතික හා සංස්කෘත සම්පත් සුභාවිතයෙන් පිරිපුන් පුතණුවකු,දියණියක දොරට වැඩුම වේ.

දැක්ම

සහ

මෙහෙවර

නිපුණතා සපිරි රජරැටියන් සමඟ තිරසර ශ්‍රී ලාංකීය සමාජ‍යේ විශිෂ්ටත්වය වෙත එළඹීම.

විද්‍යාලීය මානව,භෞතික හා සංස්කෘත සම්පත් සුභාවිතයෙන් පිරිපුන් පුතණුවකු,දියණියක දොරට වැඩුම වේ.

රජරට විද්‍යාලය සිය 78 වන ස්වර්ණමය පරිච්ජේදය මෙසේ ඇරඹූ වගයි.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

රජරට විද්‍යාලය