හිඟුරක්ගොඩ
පාසලේ නව ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංඡන පැළදවීමේ උත්සවය
හා පාසලේ නව ශිෂ්‍ය නායක මණ්ඩල පත් කිරීම, නිල ලාංඡන පැළඳවීම හා දිවුරුම් දීමේ උත්සවය, මෙම මස මුල් සතියේ පැවැත්වීය.
රජරට විද්‍යාලයේ මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන රජිත රාව වැඩසටහනේ කටයුතු අතරතුර......
රජරට විද්‍යාලයේ 2023 ගුරු දිනය වෙනුවෙන් ගුරු දින වැඩසටහනක් පවත්වන ලදී.