2023 වර්ෂයේ නව නිපැයුම් හා රොබෝ තාක්ෂණවේදය තරගය
2023 වර්ෂයේ නව නිපැයුම් හා රොබෝ තාක්ෂණවේදය තරගයෙන් කලාප මට්ටමින් දෙවන හා තෙවන ස්ථාන ද පළාත් මට්ටමේ පළමු සහ දෙවන ස්ථානයද ලබා ගනිමින් සමස්ත ලංකා තරග සඳහා ද සහභාගි වන ලදි.
සහභාගී වූ සිසුන් :- හංසන දනුජ
යසිත් රශ්මික
කවිශ්ක දහම්
විනුජ දුල්සදු






