2023.08.08 ආරක්ෂක ශිෂ්‍ය භට බලකාය විසින් සංවිධානය කරන ලද පළාත් ඇගයීම් කඳවුරෙන් රජරට විද්‍යාලය
සමස්ත කඳවුරෙන් හතරවන ස්ථානය දිනා ගැනීම සහ ඇගයීම් කඳවුරෙන් ම හතළිස් වන ස්ථානය දිනා ගන්නා ලදී.
ජාතික ශිෂ්‍යබට බලකායේ උතුරු මැද පළාතේ රෙජීිමේන්තු සැරයන් මේජර්වරයෙකු ලෙස D.M.P.K බණ්ඩාර සිසුවා පත්වීම.





